Home Appliances

Jun 17, 2024
Home Appliances
Home Appliances

හොදම නිමාවකින් සමත්විත හා මාර්කට් එකෙ මිලට වඩා අඩුම මිලට Steel උපාංග Ymsri.com  එකෙන් මිලදී ගත්තේ නැද්ද?


How Saaaaaaaaad???


අරගෙන බලන්න පහත තියන වෙනස්කම් ටික තියනවාද කියලා,


? හොදම නිමාව,

? මාර්කට් එකෙහි ඇති බාල ලෝහ යෙදු භාණ්ඩ වලට වඩා සවිය,

? ස්ටිකර් එක ගලවලා භාවිතා කරන්න බැලුවාම  නිකන්ම බටයද තියන්නේ,


අපෙන් අරන් බලන්න කොහොමද නිමාව කියලා,

පොලිතින් ආවරණය ගලවල වුනත් ඔබට ලස්සනට පරිහරණය කල හැකි බව.


ඉහල කරුණු හරිනම් දැන්ම අපගේ වෙබ් පිටුව තුලින් ඇණවුම් කරන්න,


ඔබට පහසු ආකාර කිපයකින් ම මිලදී ගත හැක,


බස්නාහිර පළාත ආවරණය වන පරිදි පැය 48 තුල කඩිනමින් ඔබට භාණ්ඩ මිලදී ගත හැක.


අනිකුත් ප්‍රදේශ සදහා කුරියර් සේවාව මගින් භාණ්ඩ ලබා ගත හැක,


සියලුම Steel අපගේ නිෂ්පාදන පිළිබඳව අප ඔබට වගකිමක් දෙන අතර,

අතර මැදියන්ගෙන් තොරව අපගේ Steel නිෂ්පාදන ඔබගේ අතට පහසු මිලට ලබා ගත හැක.


ඉතින් තවත් කුමටද බල බලා ඉන්නේ දැන්ම එන්න අපගේ වෙබ් පිටුවට ඔබට අවශ්‍ය භාණ්ඩ ලබා ගන්න.


අපි ymsri.com

Recent Posts

Home Appliances

Jun 17, 2024
Home Appliances

Home Appliances

Jun 17, 2024
Home Appliances

Master Kitchen Plate Rack ( L )

May 31, 2024
Kitchen Appliances

YMSRI.COM AN ONLINE SHOPPING PLATFORM WITH GREAT DEALS

YMSRI.COM is a leading online shopping site based in that brings you great deals, with platforms existing across Sri Lanka including ,, . We offer unbeatable deals featuring an endless range of products priced at affordable rates. What is even better? We enhance your experience with the eCommerce Guarantee, which means your payment is held in our system and only released to the seller after you have received your purchase in good condition! All because we value you as our customer. What are you waiting for? Come aboard and start browsing!

All categories
Flash Sale
Todays Deal