Privacy Policy
තොරතුරු රැස් කිරීම
Information Collection
භාණ්ඩ ඇණවුම් කිරීමේදී ඔබ ලබාදෙන නම, ලිපිනය සහ දුරකථන අංකය ඔබගේ ඇණවුම නිවැරදිව ලබාදීමට සහ සේවාවන් වැඩිදියුණු කිරීමට පමණක් ආරක්ෂිතව භාවිතා කරනු ලැබේ.
The name, address, and phone number you provide when ordering products are used securely only to process your order and improve our services.
ගෙවීම් සහ වගකීම (Payments & Warranty)
Payments & Warranty
අපගේ ගෙවීම් WebXPay, Koko හෝ Mintpay ආරක්ෂිත පද්ධති හරහා සිදු කෙරේ. කිසිදු කාඩ්පත් තොරතුරක් අප ගබඩා නොකරමු.
Our payments are processed via WebXPay, Koko, or Mintpay secure systems. We do not store any card details.
වගකීම් සහතිකය: වගකීම් සහිත භාණ්ඩයක් සඳහා සේවාවන් ලබා ගැනීමට නම්, අප ආයතනයෙන් නිකුත් කළ මුල් බිල්පත (Bill) සහ වගකීම් සහතිකය (Warranty Card) අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.
Warranty: To claim services for products under warranty, the original bill and the original warranty card issued by us must be submitted.
SSL ආරක්ෂාව: ඔබගේ දත්ත සංකේතනය කර ආරක්ෂා කිරීමට අපි SSL තාක්ෂණය භාවිතා කරන අතර දත්ත බාහිර පාර්ශවයකට විකුණනු නොලැබේ.
SSL Security: We use SSL technology to encrypt and protect your data, and we never sell your information to third parties.
Cookies භාවිතය
Use of Cookies
වෙබ් අඩවියේ වේගය සහ පාරිභෝගික අත්දැකීම වැඩිදියුණු කිරීමට අපි Cookies භාවිතා කරමු.
We use Cookies to improve website speed and enhance the customer experience.