YMSRI STORE සේවාවන් භාවිතා කිරීමේ නීති සහ කොන්දේසි
Rules and conditions for using YMSRI STORE services
වගකීම් කාලයක් (Warranty period) සහිතව ලබාදුන් භාණ්ඩයක් සඳහා සේවාවන් ලබා ගැනීමට නම් පහත දෑ අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය:
To claim services for products with a warranty period, the following must be submitted:
අපගේ වෙබ් අඩවියේ සියලුම Card ගෙවීම් WebXPay ආරක්ෂිත පද්ධතිය හරහා සිදු කෙරේ. ඔබ Koko හෝ Mintpay භාවිතා කරන්නේ නම්, එම ආයතනවල වාරික ගෙවීමේ නීතිරීතිවලට ඔබ එකඟ විය යුතුය.
All card payments are processed via WebXPay. By using Koko or Mintpay, you agree to their installment terms.
වංචනික ක්‍රියාවක නිරත වන පරිශීලකයින්ගේ ගිණුම් දැනුම් දීමකින් තොරව අත්හිටුවීමට අපට හැකියාව ඇත.
Accounts engaging in fraudulent activities will be suspended without prior notice.