භාණ්ඩ ආපසු එවීම් සහ මුදල් ආපසු ගෙවීමේ කොන්දේසි
Terms and conditions for returns and refunds
ඔබ මිලදී ගත් භාණ්ඩයක යම් දෝෂයක් පවතී නම්, ලැබී දින 7ක් ඇතුළත ආපසු එවිය හැකිය. ඒ සඳහා:
If there is a defect in a product you purchased, it can be returned within 7 days of receipt. Requirements:
WebXPay හරහා සිදු කළ ගෙවීම්, පරීක්ෂා කිරීමෙන් පසු දින 3-5ක් ඇතුළත ඔබගේ බැංකු ගිණුමට හෝ මුල් ගෙවීම් ක්‍රමයටම බැර කරනු ලැබේ.
Payments made through WebXPay will be credited back to your bank account or original payment method within 3-5 days after inspection.
භාණ්ඩයේ ප්‍රමාණය (Size) හෝ වර්ණය වෙනස් කිරීමට අවශ්‍ය නම්, තොග පවතින්නේ නම් පමණක් මාරු කර දෙනු ලැබේ. නැව්ගත කිරීමේ ගාස්තු පාරිභෝගිකයා විසින් දැරිය යුතුය.
Exchanges for size or color are only available if stock permits. Shipping fees must be borne by the customer.
වැඩිදුර තොරතුරු සඳහා:
For more information:
076 0 98 20 99